
මගීන් 243 දෙනෙකු සමග ඉන්දුනීසියානු නෞකාවක් මහ මුහුදේදී අතුරුදහන්
මගීන් 243 දෙනෙකු රැගෙන ගමන් කරමින් තිබූ ඉන්දුනීසියානු මගී නෞකාවක් Java Sea හිදී අයහපත් කාලගුණයට හසුව අතුරුදහන් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 140 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










