
අන්තර්ජාල නිරුවත් ඡායාරූප ජාවාරමකට ඕස්ට්‍රේලියානු තරුණයෙකු බිලිවෙයි
අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් තරුණියක යැයි සිතූ පුද්ගලයෙකුට සිය නිරුවත් ඡායාරූපයක් යැවීමෙන් පසු, "Sextortion" හෙවත් ලිංගික අල්ලස් සහ කප්පම් ඉල්ලීමේ බරපතල තර්ජනයකට ලක්වූ 15 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·










