
Motor Neurone Disease රෝගීන්ට නව බලාපොරොත්තුවක්
Motor Neurone Disease හෙවත් MND නමැති දරුණු ස්නායු රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන්ට නව බලාපොරොත්තුවක් දෙමින්, එම රෝගයට ලබාදෙන 'Qalsody' නමැති විශේෂිත ඖෂධයේ මිල විශාල ලෙස පහත හෙලීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










