
සංක්‍රමණිකයන් සීමා කිරීම ගැන දේශපාලන සටනක්
ඕස්ට්‍රේලියාවේ විදේශිකයන් පැමිණීම සීමා කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන දේශපාලන සංවාදය විනාශකාරී තරගයක් බවට පත්වෙමින් ඇති බව South Australian ප්‍රාන්ත අගමැති Peter Malinauskas පවසනවා.
AusCey TV News Editorial Panel ·










