
වික්ටෝරියා හි මාර්ග නඩත්තුව නැවත රජයට පැවරීමට යෝජනා
Victoria ප්රාන්තයේ මාර්ග දැඩි ලෙස අබලන් වීමට ප්රධාන හේතුව මාර්ග නඩත්තුව පෞද්ගලීකරණය කිරීම බව VicRoads ආයතනයේ හිටපු නිලධාරීන් පෙන්වා දෙනවා. එළඹෙන ප්රාන්ත මැතිවරණයේදීත් මාර්ග අලුත්වැඩියාව ප්රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










