
Parwan මාරක අනතුරෙන් තවත් දරුවෙකු ජීවිතක්ෂයට
Melbourne වලට බටහිරින් සිදුවූ දරුණු රිය අනතුරකින් තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙල්බර්න් හි Parwan ප්රදේශයේදී පසුගිය අඟහරුවාදා සවස ළමුන් සත්දෙනෙකු ගමන් කළ 4WD රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා. .
AusCey TV News Editorial Panel ·










