
ඕස්ට්‍රේලියාවේ අඩු වයස් විවාහවල සැඟවුණු අඳුරු කතාව
ඕස්ට්‍රේලියාවේ අඩු වයසින් විවාහ වී පසුව දික්කසාද වන තරුණ තරුණියන්ගේ සහ විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව Australian Bureau of Statistics (ABS) හි නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·










