
සුවපහසු විශ්‍රාම දිවියකට යන වියදම ඉහළට
ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය ඉහළ යාමත් සමග, විශ්‍රාමිකයින්ට සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය Superannuation අරමුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය ඉහළ යාමත් සමග, විශ්‍රාමිකයින්ට සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය Superannuation අරමුදල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

Amazon Australia ඔන්ලයින් වෙළඳසැල හරහා අලෙවි කළ සෙල්ලම් බඩුවක් හුස්ම හිරවීමේ දැඩි අවදානමක් හේතුවෙන් වෙළඳපොළෙන් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Sydney හි සිදු වූ රිය අනතුරකින් පසුව, ගිනිගනිමින් තිබූ අධිසැර මෝටර් රථයක සිටි රියදුරාගේ ජීවිතය බේරා ගැනීමට අසල්වැසියෙකු සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Perth Zoo හි සිටින කිඹුලෙකුට යකඩ බටයකින් පහරදී හිංසා කළ නවයොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

අඟහරුවාදා පස්වරු 2.05 ට පමණ Auburn හි පිහිටි නිවසක පොදු රථගාලක සෙල්ලම් කරමින් සිටි මෙම කුඩා දැරිය, එම පරිශ්‍රයට ඇතුළු වූ මෝටර් රථයක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රාන්ත රැසකට කෙටි වසන්ත කාලගුණයෙන් පසුව නැවතත් දැඩි ශීත කාලගුණයක් එල්ල විය හැකි බවට මාධ්‍ය වාර්තා කරනවා.
AusCey TV News Editorial Panel ·

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම බැංකුව වන Commonwealth Bank of Australia (CBA) අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු 3ක් හඳුනාගෙන ඇති අතර, පොලී අනුපාත ඉහළ නැංවීම මගින් පමණක් එම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව අනාගත AI තර්ජනවලින් ආරක්ෂා වීමට 'පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්' (Early Warning System) ස්ථාපිත කළ යුතු බව මෙරට ප්‍රධාන සයිබර් ආරක්ෂක ප්‍රධානිනිය පවසනවා.
AusCey TV News Editorial Panel ·

Mexico හි ocean surfing සංචාරයක නිරතව සිටියදී ඝාතනයට ලක්වූ ඕස්ට්‍රේලියානු ජාතික Jake, Callum Robinson සහෝදරයන් සහ ඔවුන්ගේ ඇමෙරිකානු ජාතික මිතුරා Carter Rhoad ගේ මරණ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා
AusCey TV News Editorial Panel ·

ත්‍රස්තවාදී තර්ජන සහ දැඩි ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් “සංචාරය කිරීමෙන් වළකින්න” (do not travel) ලෙස අනතුරු අඟවා ඇති රටවල් 26 කින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

NSW හි Bathurst ආසන්නයේදී ඩොලර් 266,000 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්කොළ සහ Vapes තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·