
වයස වැඩිවෙද්දී, මානසික රෝගී තත්ත්වයන් වැඩිවීමේ අවදානමක්
Cannabis භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයින්ට මානසික රෝගී තත්ත්වයන් වැළඳීමේ ප්‍රවණතාව වසර ගණනාවකින් ඉක්මන් වන බව ඕස්ට්‍රේලියාවේ University of NSW මගින් සිදුකළ අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·









