
Bridging Visa හී රැකියා අයිතීන් පිළිබඳ නව දැනුම් දීමක්…
ඕස්ට්‍රේලියාවේ Bridging Visas සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වන්නේ සියලුම Bridging Visas සඳහා රැකියා කිරීමේ අයිතිය හිමිවන බවයි. නමුත් රැකියා අයිතිය ලැබෙන්නේ ඔබ සතුව පවතින Bridging Visa වර්ගය සහ ඊට අදාළ කොන්දේසි මත පදනම්වයි.
AusCey TV News Editorial Panel ·










