
ජීවන වියදම් අර්බුදයට විශ්‍රාම අරමුදල් කලින් ලබාදීමට One Nation යෝජනා කරයි
ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ, ආහාර පාන සහ නිවාස ණය ගෙවා ගැනීමට අපහසු පුද්ගලයන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් කලින් ලබා ගැනීමට ඉඩ දිය යුතු බවට One Nation පක්ෂය යෝජනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










