
අනාරක්ෂිත රටවලින් සංක්‍රමණ තහනම් කිරීමට Pauline Hansonගෙන් ඉල්ලීමක්
ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අපරාධ නිසා ගමන් කිරීමට ආරක්ෂිත නැති බවට රජය විසින් නම් කර ඇති රටවලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නතර කරන ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටිනවා.
AusCey TV News Editorial Panel ·










