
Albaneseගේ රජය Bob Hawkeගේ ආදර්ශ අනුගමනය කරන බවට ප්‍රකාශයක්
තමන්ගේ රජය හිටපු අගමැති Bob Hawke ගේ පාලන සමයේ ආදර්ශයන් අනුගමනය කරමින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

තමන්ගේ රජය හිටපු අගමැති Bob Hawke ගේ පාලන සමයේ ආදර්ශයන් අනුගමනය කරමින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි Beenleigh හි Milne වීදියෙහිදී සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Middle East කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය හමුවේ, ඉදිරි නත්තල් සමයේ යුරෝපය බලා සංචාරය කිරීමට සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන්ට තමන්ගේ සංචාරක රක්ෂණ ආවරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස Smartraveller ආයතනය දැනුම් දෙනවා.
AusCey TV News Editorial Panel ·

ආමාශය සහ ආන්ත්රික ආශ්‍රිතව හටගන්නා උදරාබාධ රෝගයක් වන Inflammatory Bowel Disease සුවකිරීම සඳහා නිවැරදිම ඖෂධ ප්‍රතිකර්ම සොයාගැනීමේ අරමුණින් Monash University හි පර්යේෂකයන් කණ්ඩායමක් සාර්ථක අත්හදාබැලීමක් සිදුකර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වසර 27 ක් පුරා Bendigo East ආසනය නියෝජනය කළ වික්ටෝරියානු හිටපු අගමැතිනිය වන Jacinta Allan දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එළඹෙන නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Eastlink අධිවේගී මාර්ගයේදී පැහැරගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

New South Wales හි Southern Tablelands ප්‍රදේශයේ සිදු වූ මෝටර් බයිසිකල් ධාවන පථයක සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නව හැවිරිදි දැරියක් රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉතාලියේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික නඩු තීන්දුවක් නිසා ඕස්ට්‍රේලියානු වැසියන් ඇතුළු විදේශගත රැසකට ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට තිබූ ලොකු නීතිමය බාධාවක් ඉවත් වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

State of Origin රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනාම ඉල්ලා අස්වීමත් සමඟ දැවැන්ත වෙනසක් සිදුවී තිබෙනවා. Blues පිල හමුවේ ලැබූ පරාජයෙන් පසු Queensland Maroons කණ්ඩායමේ පුහුණුකරු Billy Slater සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ, NSW කණ්ඩායමේ පුහුණුකරු Laurie Daley ධුරයෙන් ඉවත් වී දින කිහිපයකට පසුවයි.
AusCey TV News Editorial Panel ·

2026 Census හෙවත් ජනසංඛ්‍යා ලේඛන දත්තවල පළමු අදියරේ ප්‍රතිඵල ලබන වසරේ ජූනි මාසයේදී නිකුත් කිරීමට නියමිත බව Australian Bureau of Statistics ආයතනය පවසනවා. සමස්ත දත්ත පූර්ණ ලෙස නිකුත් කර අවසන් කිරීමට 2028 වසර දක්වා කාලය ගතවනු ඇති.
AusCey TV News Editorial Panel ·

ඉදිරියට එළඹෙන ලැව්ගිනි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා NSW හි ලැව්ගිනි අවදානම අඩු කිරීමේ කටයුතු වේගවත් කර ඇති බව NSW Rural Fire Service ආයතනය පවසනවා.
AusCey TV News Editorial Panel ·

Petting zoo වෙත ගිය කුඩා දරුවන් දෙදෙනෙකුට බරපතල බැක්ටීරියා ආසාදනයක් වැළඳීමෙන් පසු Victoria හි ජනතාවට වහාම අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·