
Jacinta Allan වසර 27ක දේශපාලන දිවියෙන් සමුගැනීමට තීරණය කරයි
Victoria හි හිටපු ප්රාන්ත අගමැති වන Jacinta Allan, එළඹෙන නොවැම්බර් මාසයේ ප්රාන්ත මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·







