
14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ පාසල් සිසුන් තිදෙනා පොලිස් දැලේ
Sydney හි Eastern Suburbs ප්රදේශයේදී 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රසිද්ධ පෞද්ගලික පාසලක් වන The Scots College හි සිසුන් තිදෙනෙකුට එරෙහිව පොලීසිය චෝදනා ගොනුකර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
