
ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර මුහුණ දෙන දැඩි ආර්ථික සහ සාමාජික අර්බුදය
ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර දැඩි මූල්‍ය, නිවාස සහ සාමාජික අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර දැඩි මූල්‍ය, නිවාස සහ සාමාජික අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා
AusCey TV News Editorial Panel ·

Melbourne හි Bundoora ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් සිය පුත්‍රයා ද සමඟින් දිවි බේරාගත් Laura Gulbin නමැති තරුණ මව, ජනතාවට වැදගත් උපදෙසක් ලබා දී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි Cape Northumberland වෙරළබඩදී සිදුවූ බවට සැකකෙරෙන මෙම ඛේදජනක මිනීමැරුම් සහ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් පසු, අතුරුදහන් වූ තෙමස් හැවිරිදි Lewis Wright නමැති බිළිඳා සෙවීමේ නිල මෙහෙයුම අවසන් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍ය සහ සංක්‍රමණික වීසා සීමා කරමින් වාර්ෂික ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව 180,000 දක්වා අඩු කළ හැකි බවට Liberal පක්ෂයේ Andrew Bragg සිදුකළ ප්‍රකාශය තම පක්ෂයේ නිල ප්‍රතිපත්තිය නොවන බව Liberal පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Mount Buller Road හි ධාවනය වූ මෝටර් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් RiceWine නමින් ස්වයං නිර්මාණ නිරත වූ තරුණ සංගීතඥයෙකු වන Talae Rodden මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි digital delivery platforms හරහා කටයුතු කරන රියදුරන් වෙනුවෙන් Fair Work Commission මගින් ප්‍රකාශයට පත් කළ නව රෙගුලාසි මාලාව ලබන අගෝස්තු17 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා.
AusCey TV News Editorial Panel ·

Bondi ප්‍රහාරයෙන් පසු සංක්‍රමණිකයන් සීමා කිරීමේ සටන්පාඨය පෙරදැරි කරගනිමින් One Nation පක්ෂය ලබාගත් ඉහළ ජනප්‍රියතාව, පසුගිය මතවිමසුම් තුනේදීම අඛණ්ඩව පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

NSW හි Hunter Valley හි පිහිටි Tomago ඇලුමිනියම් කර්මාන්ත ශාලාව බේරාගැනීම සඳහා වන විශේෂ සහන සැලසුම් ගිවිසුමකට අගමැති Anthony Albanese සහ NSW අගමැති Chris Minns අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

කිරි ලබාගන්නා ප්‍රධාන සැකසුම් සමාගම විසින් ගිවිසුම අලුත් නොකිරීම හේතුවෙන්, තමන් සතු Brown Swiss වර්ගයේ එළදෙනුන් 600 දෙනෙකුගෙන් යුත් ගොවිපළ වසා දැමීමට සිදුවනු ඇතැයි Queensland හි ගොවියෙකු වන Jason Rozynski කනගාටුව පළකරනවා.
AusCey TV News Editorial Panel ·

ජනතාව දැඩි ජීවන වියදම් පීඩනයකට මුහුණ දී සිටින අවස්ථාවක, Fiji හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක බදු මුදල් වැය කිරීමට රජය ගත් තීරණය සන්ධානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

AFL ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක Luke Hodge විසින් Fremantle කණ්ඩායමේ Mason Cox වෙත දැඩි අවවාදයක් නිකුත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

කාලගුණයේ සිදුවූ හදිසි වෙනස්වීමත් සමග Perth සහ ඒ හා සමාන ප්‍රදේශවලට වසර කිහිපයකින් වාර්තා වූ අධිකම ශීතල කාලගුණය වාර්තා වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·