
Slacks Creek හිදී හිටපු සහකාරිය ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Logan හි Slacks Creek ප්‍රදේශයේ නිවසකදී සිය හිටපු සහකාරිය ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Logan හි Slacks Creek ප්‍රදේශයේ නිවසකදී සිය හිටපු සහකාරිය ඝාතනය කිරීමේ චෝදනාව මත 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

දරුණු ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට නීතිවිරෝධී ඖෂධ ලබාදුන් බවට චෝදනා එල්ල වූ Melbourne හි Bayside ප්‍රදේශයේ පදිංචි තවත් ව්‍යාජ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය සේවා සැපයීම තහනම් කිරීමට Victoria හි සෞඛ්‍ය නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

අවශ්‍ය තරම් අරමුදල් නොමැති වීම හේතුවෙන් ප්‍රදේශයේ සේවකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබූ Collingwood Town Hall ව්‍යාපෘතිය අත්හිටුවීමට City of Yarra council ආයතනය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ central NSW හි පිහිටි Fifield ගොවිපළ ප්‍රදේශයේ scandium ඛනිජය කැණීම සදහා ඇමෙරිකාව ඩොලර් මිලියන 560 ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසිනුයි මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ H5N1 කුරුලු උණ වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, captivity හි පසුවන native කුරුලු විශේෂ සඳහා එන්නත් ලබා දීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ 2026 ජන සංගණන පෝරමයේ උපන් රට සඳහන් කිරීම සඳහා ලබාදී ඇති විකල්ප අතර චීනය ඇතුළත් නොවීම සම්බන්ධයෙන් චීන සම්භවයක් ඇති පිරිස් විරෝධය පළ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ බලප්‍රදේශ 6 ක් පුරා පැතිරුණු ඉන්ධන පිරවුම්හල් 100 කට වැඩි ප්‍රමාණයක් එකවර වටලා පරීක්ෂා කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඇතුළු ආයතන 15 ක නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් නිල ණය පොලී අනුපාතිකය වෙනස් නොකර 4.35% මට්ටමේ තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන්තොටුපළ තුනක් වන Sydney, Perth සහ Melbourne හි ගුවන්ගමන් රැසක් ප්‍රමාද වීම නිසා මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වාහන රක්ෂණ ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යාමට බලපාන හේතු පිළිබඳව රක්ෂණ සමාගම් විසින් පාරිභෝගිකයින් නිසි ලෙස දැනුවත් නොකරන බව Australian Securities and Investments Commission ආයතනය පවසනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 තරම් කුඩා ළමයින් නියාමනය නොකළ Peptides නැමැති ඖෂධ වර්ග සෞඛ්‍යයට අහිතකර ලෙස භාවිතා කිරීම පිළිබඳව වෛද්‍යවරුන් කනගාටුව පළ කරනවා.
AusCey TV News Editorial Panel ·

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන Hera Sheppard ඉදිරිපත් වී සිටිනවා.
AusCey TV News Editorial Panel ·