
ප්‍රධාන නගරාසන්න ප්‍රදේශයක නිවසක් වටලයි- විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
Adelaide හි Angle Vale ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා, එහි තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගයක්, ගිනිඅවි සහ මුදල් සමඟ 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 22 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










