
CHSP වැඩසටහන 2029 දක්වා පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනතාව උදෙසා ක්‍රියාත්මක Commonwealth Home Support Program (CHSP) වැඩසටහන 2029 වසර දක්වා දීර්ඝ කිරීමට මෙරට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී මෙය ස්ථිර වැඩසටහනක් බවට පත් කිරීමටයි රජය සැලසුම් කරන්නේ.
AusCey TV News Editorial Panel ·










