
තරුණ පරපුරේ නිවාස සිහිනය බොඳ වෙයි
ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය සහ ගෙවල් කුලී සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ, තරුණ පරපුරේ නිවාස අයිතිය දෙවන ලෝක යුද සමයේ පැවැති අවම මට්ටම දක්වා පහත බැස ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියාවේ ජීවන පිරිවැය සහ ගෙවල් කුලී සීඝ්රයෙන් ඉහළ යාම හමුවේ, තරුණ පරපුරේ නිවාස අයිතිය දෙවන ලෝක යුද සමයේ පැවැති අවම මට්ටම දක්වා පහත බැස ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා පවුලේ අය, මිතුරන් හෝ රැකියා ස්ථානයේ සේවකයන්ගෙන් ලබාගන්නා චරිත සහතික උසාවියට ඉදිරිපත් කිරීම Western Australia හි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි දශකය තුළ ඕස්ට්‍රේලියාව වෙත අලුතින් එක්වන දත්ත මධ්‍යස්ථාන මගින් ජාතික විදුලි බල පද්ධතියෙන් ලබාගන්නා විදුලි බල ප්‍රමාණය, New South Wales සහ Victoria ප්‍රාන්තවල සමස්ත නිවාස පාරිභෝජනයට ආසන්න අගයක් ගනු ඇති බවට බලශක්ති වෙළඳපොළ නවතම අනාවැකි පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු ආහාර ක්ෂේත්රයේ මූලික පදනම වන ගොවි ජනතාව මුහුණ දෙන දැඩි පීඩනය හමුවේ, ඉදිරියේදී එම ක්ෂේත්රයේ රැඳී සිටීම සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට ඔවුන්ට සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඉතාමත් වැදගත් සුබ ආරංචියක් ලැබී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Suburban Rail Loop ව්‍යාපෘතියේ පළමු අදියරෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 2 ක මුදලක් ඉතිරි කර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll සූදානම් වන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·

NSW ප්‍රාන්තයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල පවතින අධික තදබදය සහ රෝගීන්ගේ පෝලිම් අඩු කිරීම සඳහා ඩොලර් මිලියන 130.7ක විශේෂ ආයෝජනයක් සිදු කරන බව NSW ප්‍රාන්ත අගමැති වන Chris Minns ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Perth හි පිහිටි ප්‍රසිද්ධ මොඩියුලර් නිවාස සහ ගොඩනැගිලි නිෂ්පාදන සමාගමක් වන Bella Modular ආයතනය හදිසියේම තම නිෂ්පාදන කටයුතු නවතා දමා පරිශ්‍රයෙන් ඉවත් වීම නිසා, අත්පිට මුදල් ගෙවූ පාරිභෝගිකයින් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි නත්තල් සහ උත්සව සමයේ පාර්සල් බෙදාහැරීමේ කටයුතු ඉහළ යාම හේතුවෙන්, ඕස්ට්‍රේලියානු තැපැල් සේවය තාවකාලික සේවකයින් 3500 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව තුළ බර අඩු කරගැනීමේ GLP-1 ඖෂධ භාවිතයේ දැවැන්ත වර්ධනයත් සමඟ, වෛද්‍ය නිර්දේශවලින් තොරව නීති විරෝධී ලෙස මෙම ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමක් බිහිවෙමින් පවතින බව පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වයස අවුරුදු 23ක් වන Enosh Tampoe සහ ඔහුගේ පවුලේ අය මීට වසර 16කට පෙර ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර, එතැන් සිට ඔවුන් ජීවත් වන්නේ කුලී නිවසකයි. Sydney හි උකස් සහ මූල්‍ය උපදේශකයෙකු ලෙස සේවය කරන Enosh පවසන්නේ, මුල සිටම ජීවිතය පටන් ගත් සංක්‍රමණික පවුලක් ලෙස තමන්ට කුඩා කල සිටම අනෙක් අයට වඩා මූල්‍යමය වශයෙන් පසුපසින් සිටින බව හැඟුණු බවයි.
AusCey TV News Editorial Panel ·

ආගමික උත්සව සඳහා ආරක්ෂාව සැපයීමට පවතින මුල්‍ය දුෂ්කරතා හමුවේ, ඊට මධ්‍යම රජයේ මූල්‍ය සහාය ලබා දෙන ලෙස Melbourne හි නගරාධිපති වන Nicholas Reece ඉල්ලීමක් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·