
ප්‍රබල වෘත්තීය සමිති මූලස්ථානයක හදිසි පොලිස් වැටලීමක්
ඕස්ට්‍රේලියාවේ බලගතු වෘත්තීය සමිතියක් වන CFMEU ආයතනයේ Melbourne හි පිහිටි ප්‍රධාන මූලස්ථානය Victoria පොලීස් විශේෂ මෙහෙයුම් කණ්ඩායම විසින් ක්ෂණික පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










