
ඕස්ට්‍රේලියාවේ පළමු වරට ක්ෂීරපායී සතෙකු H5 කුරුළු උණ වැළඳීමෙන් මියයයි
South Australia හි Beechport ප්‍රදේශයෙන් හමු වූ Long-nosed fur seal සතෙකු H5 Bird flu වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

South Australia හි Beechport ප්‍රදේශයෙන් හමු වූ Long-nosed fur seal සතෙකු H5 Bird flu වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි අධිකරණ පද්ධතියේ දැවැන්ත සංශෝධනයක් සිදු කිරීමට Coalition සන්ධානය සැලසුම් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි දින කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ රැසකට තද වැසි සහ ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne නගරයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරු මාලාවකින් පසු, සොරකම් කරන ලද වාහනයක් පදවාගෙන ගිය පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

වික්ටෝරියා ප්‍රාන්තයේ බලශක්ති සැපයුම සම්බන්ධයෙන් Labor පක්ෂය සහ Coalition සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් පැහැදිලි මතභේදයකට එළඹ තිබෙනවා. ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී වික්ටෝරියානු ජනතාවගේ ප්‍රධාන අවධානය යොමුවන කරුණක් බවට මෙය පත්වනු ඇති.
AusCey TV News Editorial Panel ·

Melbourne හි south-west ප්‍රදේශයේ Altona North හි Borrack Square හි පිහිටි Café Squared ආපනශාලාව අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි northwest ප්‍රදේශයේ Ryde හි පිහිටි නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගිනිගැනීමකින් වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Menopause කාල සීමාවේදී කාන්තාවන් මුහුණ දෙන Brain fog එනම් මතකය සහ අවධානය අඩුවීමේ තත්ත්වයට පිළියමක් ලෙස Creatine නමැති පෝෂක අතිරේකය භාවිතා කළ හැකිදැයි පර්යේෂකයන් මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සමාජ ඒකාබද්ධතාවය නැවත ගොඩනැගීම සහ යුදෙව් විරෝධී මතවාද පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන රාජකීය කොමිෂන් සභා පරීක්ෂණයේදී, විශේෂඥයින් සහ ප්‍රජා නායකයින් රැසක් අවධාරණය කරන්නේ පවතින ගැටලුකාරී තත්ත්වයෙන් මිදීමට වහාම පියවර ගත යුතු බවයි.
AusCey TV News Editorial Panel ·

ව්‍යාජ 'squishy' සෙල්ලම් බඩු නිසා ළමුන් අනතුරේ වැටීමේ අවදානමක් හේතුවෙන්, ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂක බලධාරීන් එම නීතිවිරෝධී භාණ්ඩ වැටලීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සාමාන්‍යයෙන් El Niño කාලගුණ තත්ත්වය ඔස්ට්‍රේලියාවට වියළි කාලගුණයක් ගෙන ආවත්, 2026 වසර වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයක් ලැබුණු El Niño වසර ලෙසයි.
AusCey TV News Editorial Panel ·

ටස්මේනියාවේ රාජ්‍ය ණය ඉහළ යාම හමුවේ අයවැය පිරිවැය සීමා කිරීමේ පියවරක් ලෙස, එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ සෞඛ්‍ය සහ සුභසාධන වැඩසටහන අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·