
මෙල්බර්න් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේ වසා දැමේ
Melbourne හි north-west ප්‍රදේශයේ පිහිටි Avondale Heights Child Care and Early Learning Centre ළමා සුරැකුම් මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ ක්ෂණිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










