
ඕස්ට්‍රේලියාවේ තවත් සමාගමකට සයිබර් ප්‍රහාරයක්
ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම පොත් බෙදාහැරීමේ ආයතනයක් වන Alliance Distribution Services සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මෙරට පුස්තකාල සහ ග්රන්ථ කතුවරුන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. ADS යනු Hachette Australia සමාගමට අයත් අනුබද්ධ ආයතනයක්.
AusCey TV News Editorial Panel ·










