
දත්ත හොරකම පිටුපස දුරකථන සමාගම් සේවකයෙක්
පාරිභෝගික දත්ත හොර රහසේ ලබාගෙන, මූල්‍ය වංචා සිදුකරන අපරාධ කණ්ඩායම්වලට අලෙවි කළ බවට චෝදනා ලැබූ දුරකථන සමාගම් සේවකයෙකු NSW පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

පාරිභෝගික දත්ත හොර රහසේ ලබාගෙන, මූල්‍ය වංචා සිදුකරන අපරාධ කණ්ඩායම්වලට අලෙවි කළ බවට චෝදනා ලැබූ දුරකථන සමාගම් සේවකයෙකු NSW පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් විදේශගත කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 7.3 කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය Chris Bowen වෙත විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

regional Victoria හි Harrietville Hotel වෙතින් අතුරුදහන්ව Omeo Highway හි Mitta Mitta ප්‍රදේශයේ ප්‍රපාතයක සිරවී සිටියදී සොයා ගැනුණු 85 හැවිරිදි John Bakkum නම් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගියද, Qantas ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.06 ක විශාල ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි ඕස්ට්‍රේලියානු මැතිවරණවලදී කෘතිම බුද්ධිය (AI) මගින් ඡන්දදායකයන්ගේ තීරණ වෙනස් කිරීමේ ලොකු අවදානමක් මතුවෙමින් තිබෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ASIO (Australian Security Intelligence Organisation) බුද්ධි ඒජන්සියට හිමිව තිබෙන මතභේදාත්මක ප්‍රශ්න කිරීමේ බලතල තවත් වසර 3 කට දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව පියවරගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන AI දත්ත මධ්‍යස්ථාන සඳහා පුනර්ජනනීය බලශක්තිය පමණක් භාවිත කළ යුතු බවට වූ යෝජනාවට ප්‍රාන්ත දෙකකින් එල්ල වූ විරෝධය හමුවේ අගමැති Anthony Albanese සිය දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි Elanora Heights ප්‍රදේශයේ 16 හැවිරිදි නවයොවුන් තරුණියකගේ ඛේදනීය මරණයත් සමග, ලිංගික හා සබඳතා පිළිබඳ අධ්‍යාපනය පුළුල් ලෙස ලබාදීමේ අවශ්‍යතාව නැවතත් දැඩි ලෙස මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

පවත්නා උද්ධමනය පාලනය කිරීම සඳහා ඉදිරියේදී නැවතත් පොලී අනුපාත ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම බැංකු දෙකක් වන Commonwealth Bank සහ national bank of Australia අනාවැකි පළ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Qantas ගුවන් සේවය ඔවුන්ගේ ඉතිහාසයේ විශාලතම ගුවන් යානා නවීකරණය ආරම්භ කරමින්, ඉදිරියේදී එකතු වන Airbus A321 XLR යානා සඳහා පළමු වරට ඇඳන් බවට පත්කළ හැකි (lie-flat) Business Class ආසන හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

APT Strategy ආයතනය බඳවැටීම නිසා ඩොලර් මිලියන 160 ක විශ්‍රාම වැටුප් අරමුදල් අහිමි වූ ඕස්ට්‍රේලියානුවන් 600 දෙනෙකුට නැවතත් තම මුදල්වලින් කොටසක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් මතුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Nepal සහ Tibet අතර හිමාලයානු හිම කඩාවැටීමක් හේතුවෙන් හටගත් හදිසි ගංවතුරින් අතුරුදහන් වූ සියගණනක් අතර ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු ද වන බවට තොරතුරු වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·