
Queensland Maroons කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්
ඕස්ට්‍රේලියානු State of Origin රග්බි ලීග් තරඟාවලියේ Queensland Maroons කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක Darius Boyd පත්කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියානු State of Origin රග්බි ලීග් තරඟාවලියේ Queensland Maroons කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක Darius Boyd පත්කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාව තුළ ඇමෙරිකානු හමුදා බලඇණි සහ යුධ කඳවුරු නියෝජනය තවදුරටත් පුළුල් කිරීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Labor රජය මගින් Discretionary Trusts සඳහා අය කිරීමට නියමිත 30% ක අවම බද්දෙන් නිදහස් වීමට ව්‍යාපාර නැවත සකස් කිරීමේදී එල්ල වන මුද්දර බදු වියදමින් නිදහස් වීමට කුඩා ව්‍යාපාරවලට නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Palau හි පැවැත්වෙන Pacific Islands Forum සමුළුවේදී, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ඕස්ට්‍රේලියාව ප්‍රමාණවත් පියවර ගෙන නැති බවට Tuvalu සහ Vanuatu හි දේශගුණික විපර්යාස අමාත්‍යවරුන් චෝදනා කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි Down syndrome තත්ත්වයෙන් පෙළුණු 6 හැවිරිදි Connor Dean නමැති පිරිමි දරුවාගේ හදිසි මරණයට Vitamin C ඌනතාවය නිසා ඇතිවන Scurvy රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Melton ප්‍රදේශයේ Alexander Street හි පිහිටි වෙළඳසැලකට ගිනි තැබීමට ගිය පුද්ගලයෙකු, එම ගින්නටම හසුවී බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Melbourne හි ඩොලර් මිලියන 20 ක් පමණ වටිනා Adass Israel Synagogue දේවස්ථානයට ගිනි තැබූ බවට චෝදනා ලැබ සිටින තරුණයන් තිදෙනා සම්බන්ධයෙන් වන ප්‍රධාන අධිකරණ විභාගය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු වැසියන්ට මෙතෙක් නොමිලේ ලබා දුන් කොවිඩ් එන්නත ඉදිරියේදී මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවන බව වාර්තා වනවා. ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් එන්නත්කරණය එරට ජාතික එන්නත්කරණ වැඩසටහන වෙත යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම හමුවේ කාන්තාවන් සහ පාසල් සිසුවියන් මුහුණ දෙන දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකිව විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි Bordertown ආසන්නයේ පිහිටි Lucy Dodd ගේ කළුකුම් ගොවිපළට මෙවර නත්තල් සමය ඉතා තීරණාත්මකයි.
AusCey TV News Editorial Panel ·

Queensland හි පොලිස් රැඳවුම් මධ්‍යස්ථානවල (watch houses) පවතින ඉඩකඩ මදිවීම සහ සෞඛ්යාරක්ෂිත නොවන පරිසරය හේතුවෙන්, Queensland පොලිස් සේවය වෙත විධිමත් නියාමන නිවේදන (regulatory notices) නිකුත් කිරීමට ප්‍රාන්ත වැඩබිම් ආරක්ෂණ නියාමන ආයතනය (WPHS) පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Traralgon හි පිහිටි Latrobe Special Developmental School හි සිදුවූ බව කියන ලිංගික, ශාරීරික සහ මානසික වධහිංසා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් රජය සුදුසු බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රාන්ත අගමැති Ben Carroll ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·