
සිඩ්නි හි වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Sydney හි Merrylands West හි පිහිටි නිවසක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Sydney හි Merrylands West හි පිහිටි නිවසක් අසල සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත් මට්ටමක පවතින බව පෙනී ගියද, එය ඉදිරියේදී ඕස්ට්‍රේලියානු මහ බැංකුව මගින් නැවතත් පොලී අනුපාත ඉහළ නැංවීමට හේතුවක් විය හැකි බවට ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

කලක් රෝගාතුරව පසුවූ ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි Rockhampton City හි Kent වීදිය සහ Cambridge මංසන්ධියේදී පසුගිය සිකුරාදා සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 43 හැවිරිදි පියෙකු Rockhampton Hospital හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

පැසිෆික් කලාපය ඔස්සේ ඕස්ට්‍රේලියාවට Cocaine සහ Methamphetamines වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමේ නාවික මෙහෙයුම් සඳහා ඩොලර් මිලියන 600ක අරමුදලක් ලබා දීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Nepal-Tibet සීමාවේ සිදුවූ දරුණු නායයෑම් සහ ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන් වූ 38 දෙනා අතර, Mount Kailash වන්දනා ගමන නිමවා ආපසු පැමිණෙමින් සිටි Renee නමැති දෙදරු ඕස්ට්‍රේලියානු මවද සිටින බව හඳුනාගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සමාජ මාධ්‍ය හරහා තරුණ පරම්පරාව අතර කාන්තා විරෝධී සහ හිංසාකාරී අන්තර්ගතයන් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා algorithms භාවිතය පරිශීලකයාගේ කැමැත්ත මත පමණක් සිදු වන "opt-in" ක්‍රමවේදයකට සකස් කළ යුතු බවට ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයින් සහ සමාජ ක්‍රියාකාරීන් යෝජනා කරනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Coles සුපිරි වෙළඳසැල් ජාලය සහ NSW පොලීසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් Apple gift card ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වරදකරු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland හි Blackall-Isisford මාර්ගය ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩමකින් ඩොලර් මිලියන 1.7කට වඩා වටිනා Dorper වර්ගයේ බැටළුවන් 5,500කට අධික සංඛ්‍යාවක් සොරාගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Box Hill South ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ 80 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney සහ Melbourne නගරවල නිවාස මිල ගණන් ඉදිරි මාස කිහිපය තුළ 10%කට වඩා පහත වැටෙනු ඇති බවට කෙරෙන අනාවැකිත් සමඟ, ඕස්ට්‍රේලියානු Labor රජය දැවැන්ත ආර්ථික අපොහොසත් වීමකට ලක්ව ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Melton West හි පිහිටි Woodgrove Shopping Centre හිදී 2024 සැප්තැම්බර් මාසයේදී Oscar Hamilton නමැති තරුණයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පසුවන තරුණයා වරදකරු බවට Supreme Court ජූරිය තීන්දු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·