
සේවකයින් 16,000කට අධික පිරිසකට ඩොලර් මිලියන 11ක හිඟ වැටුප්
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන University of Queensland (UQ) හි සේවක සේවිකාවන් 16,000 කට අධික සංඛ්‍යාවකට වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ ඩොලර් මිලියන 11 කට ආසන්න හිඟ වේතන නොගෙවා ඇති බවට හෙළිව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










