
පර්ත් හි රෝහලක් අසල දරුණු අනතුරක්
Perth හි Mount Lawley ප්‍රදේශයේ පිහිටි St John of God රෝහල වෙත උපකරණ ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකු අනතුරකට ලක්ව බරපතල තත්ත්වයෙන් Royal Perth Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

Perth හි Mount Lawley ප්‍රදේශයේ පිහිටි St John of God රෝහල වෙත උපකරණ ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකු අනතුරකට ලක්ව බරපතල තත්ත්වයෙන් Royal Perth Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

අනුමැතියකින් තොරව රහසිගතව වීඩියෝ සහ ඡායාරූප ගත හැකි Smart Glasses රට තුළට ආනයනය කිරීම තහනම් කිරීමට දැනට සැලසුම් කර නොමැති බව ඕස්ට්‍රේලියානු නීතිපති Michelle Rowland ප්‍රකාශ කරනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සඳහා නුසුදුසු සේවකයින් සැපයීම සහ පඩිපත්වල තොරතුරු වෙනස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් Barton Care Pty Ltd ආයතනයේ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට Victoria හි Labour Hire Authority (LHA) ආයතනය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ නීතිවිරෝධී සිගරට් ජාවාරම ඉහළ යන පසුබිමක, Albanese රජය තම දුම්කොළ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ගංගා ජල කළමනාකරණය සම්බන්ධයෙන් Murray-Darling Basin Authority (MDBA) ආයතනයට එරෙහිව පවරා තිබූ ඩොලර් බිලියන 1.5ක දැවැන්ත සමූහ නඩුවේ තීන්දුව එම ආයතනයට පක්ෂව ලබාදීමට New South Wales ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි බටහිර ප්‍රදේශයේ Auburn හි පිහිටි Harrow මාර්ගයේ තිබූ කුණු බඳුනකින් අලුත උපන් බිළිඳෙකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලඟ එන ග්‍රීෂ්ම ඍතුවත් සමග නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ පිහිනුම්කරුවන් සහ Surfing ක්‍රීඩකයින් මුහුදු මෝරුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදවා කෙරෙන නිරීක්ෂණ කටයුතු ඉහළ නංවා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි මැතිවරණයෙන් Labor පක්ෂය නැවත බලයට පත් වුවහොත්, වික්ටෝරියා ප්‍රාන්තයේ හානි වී ඇති මාර්ග නඩත්තු කිරීම සඳහා සිරකරුවන් යොදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම අරමුදල් කළමනාකරණයට අදාළව පැවැති සමූහ නඩුවක් අවසන් කරමින්, පාරිභෝගිකයින් දහස් ගණනක් අතර ඩොලර් මිලියන 249ක වන්දි මුදලක් බෙදා හැරීමට එකඟතාව පළවී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

නේපාලයෙහි ඇතිවූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වූ ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇති බව දේශ කටයුතු හා වෙළෙඳ සහකාර අමාත්‍ය Matt Thistlethwaite තහවුරු කරනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ බලශක්ති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, Victorian ප්‍රාන්තයේ පළමු මුහුදු තීරයේ සුළං බල ව්‍යාපෘතිය සඳහා නිල වශයෙන් යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia ප්‍රාන්තයේ Secret Harbour ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් One Nation පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ Luke Herdegen, Western Australia පහළ මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් වූ පළමු One Nation නියෝජිතයා බවට පත්වනවා.
AusCey TV News Editorial Panel ·