
වික්ටෝරියා තරුණයින්ට විශ්‍රාම අරමුදල් අහිමි වෙයි
ඕස්ට්‍රේලියාවේ පවතින පැරණි නීතියක් හේතුවෙන් Victoria ප්‍රාන්තයේ වයස 18ට අඩු තරුණ සේවකයින් දහස් ගණනකට ඩොලර් මිලියන 115ක පමණ විශ්‍රාම අරමුදල් අහිමි වන බව නවතම විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










