
කන්ටේනර් අතර පැතිරුණු ගින්නෙන් පස්දෙනෙකු රෝහලට
Brisbane හි නැගෙනහිර Hemmant ප්රදේශයේ Anton මාර්ගයේ පිහිටි වාණිජ ස්ථානයක පැවැති ප්රවාහන කන්ටේනර් (shipping containers) ආශ්රිතව හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් පස්දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










