
ළමුන් අතර පොත් කියවීමේ උනන්දුව සීඝ්රයෙන් පහළට
ඕස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර විනෝදාංශයක් ලෙස පොත් කියවීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් පහත බැස ඇති බවට අලුත්ම වාර්තා පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

ඕස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර විනෝදාංශයක් ලෙස පොත් කියවීමේ ප්‍රවණතාව සීඝ්රයෙන් පහත බැස ඇති බවට අලුත්ම වාර්තා පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

Tasmania හි Launceston හි බටහිරින් පිහිටි Elizabeth Town ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria හි Merrigum, Waverley Avenue හි පිහිටි Caravan උද්‍යානයකදී සිදු වූ මරණයක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන පරීක්ෂණයක් (Murder Investigation) ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

නොසිතූ ලෙස පැමිණි අධික උණුසුම් සහිත කාලගුණයත් සමඟ Greater Sydney ප්‍රදේශය පුරා සම්පූර්ණ ගිනි තහනමක් (Total Fire Ban) පැනවීමට NSW බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Adelaide ගුවන්තොටුපොළ වෙත පැමිණි චීන ජාතිකයෙකුගේ ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට Australian Border Force (ABF) හි විශේෂ නිල සුනඛ කණ්ඩායම සමත්වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Victoria ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට නියමිත Royal Commission පරීක්ෂණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රකට මධ්‍යස්ථකරුවෙකු (Mediator) වන Mick Gatto අවධානයට යොමු වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි උතුරු ප්‍රදේශයේ පිහිටි Broome නගරය ඝන මීදුම් පටලයකින් වැසී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 50mකට වඩා අඩු දුරක් පමණක් දැකගත හැකි මට්ටමට දෘශ්‍යතාව සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

Sydney හි නැගෙනහිර Blacktown හි Lancaster වීදියේදී පුද්ගලයින් හයදෙනෙකු පමණ අතර හටගත් ගැටුමකදී 17 හැවිරිදි තරුණියකට පිහි ඇනුම් සිදුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Wall Street කොටස් වෙළඳපොළේ වාර්තා වූ ඉහළ යාම හමුවේ වුවද, පතල් සහ බලශක්ති ක්ෂේත්රයේ සමාගම්වල කොටස් මිල පහත වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියා කොටස් වෙළඳපොළේ පසුබෑමක් වාර්තා වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Uber රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ රියදුරෙකු වන 35 හැවිරිදි Muhammad Uzair Ehsan නැමැත්තාට Adelaide මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඉදිරි Victorian ප්‍රාන්ත මැතිවරණයේ One Nation පක්ෂ අපේක්ෂකයෙකු වන Ben Lucas, තමාට අයත් ව්‍යාපාරික ස්ථානයක සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney දුම්රිය ජාලයේ වැඩි අවදානමක් සහිත දුම්රිය වේදිකාවල සවිකළ රබර් ආරක්ෂිත ආවරණ (rubber gap fillers) හේතුවෙන් මගීන් අනතුරුවලට ලක්වීම විශාල ලෙස පහත වැටී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·