
ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ජයග්රහණය රුමේෂ් තරංගට
බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසි කිරීම තරඟයේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට ජාතික ශූර රුමේෂ් තරංග සමත් වුණා.
AusCey TV News Editorial Panel ·










