
සුපර් මුදල් සහනය ගැන ඕස්ට්‍රේලියානු දේශපාලනයේ උණුසුමක්
One Nation පක්ෂය විසින් ජීවන වියදම් සහනයක් ලෙස සුපර් අරමුදල් (superannuation) ලබාගැනීමට ඉදිරිපත් කළ නව යෝජනාව රජයේ සහ විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

One Nation පක්ෂය විසින් ජීවන වියදම් සහනයක් ලෙස සුපර් අරමුදල් (superannuation) ලබාගැනීමට ඉදිරිපත් කළ නව යෝජනාව රජයේ සහ විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

New South Wales ප්‍රාන්තයේ සංවිධානාත්මක අපරාධ නීති දැඩි කරමින්, මිනීමැරුම් කුමන්ත්‍රණවල නිරතවන ප්‍රධාන සැලසුම්කරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට හැකිවන පරිදි අලුත් පනතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Archerfield ගුවන් තොටුපොළින් ගුවන්ගත වූ සැහැල්ලු ගුවන් යානයක් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් Chambers Flat හි Musch මාර්ග ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

2027 NSW මැතිවරණයේදී Manly ආසනය සඳහා ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරඟ කරන බව Elouise Massa ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne හි Thomastown ප්‍රදේශයේදී ඉරිදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි Daniel Hussein නමැති තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ලබන ඔක්තෝබර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Melbourne ගුවන්තොටුපොළෙහි මගී හුවමාරුව සඳහා නව පරිශ්‍ර කිහිපයක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ලැව්ගිනි ඇතිවෙමින් පවතින පසුබිමක, ඉදිරි දිනවලදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.
AusCey TV News Editorial Panel ·

North Queensland හි Magnetic Island හිදී මෝපෙඩ් (moped) වර්ගයේ පැපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 74 හැවිරිදි Canadian ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Great Barrier Reef හි කොරල්පර සූරා කමින් විනාශ කරන Drupella නම් ගොළුබෙල්ලන් 4,20,000කට වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට Queensland හි සංචාරක ව්‍යාපාරිකයින් සහ මගපෙන්වන්නන් පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Brisbane ගඟට උතුරින් පිහිටි අවසන් හිස් භූමි භාගයේ නිවාස 2,200කින් යුත් දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට Queensland ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ අධික දන්ත වෛද්‍ය ගාස්තු හේතුවෙන්, අඩු පිරිවැයකට දන්ත ප්‍රතිකාර ලබාගැනීම සඳහා Vietnam වෙත යන ඕස්ට්‍රේලියා වැසියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

සමාජ මාධ්‍ය පරිශීලකයින්ට Algorithm ක්‍රියාකාරීත්වය අවශ්‍ය පරිදි අක්‍රිය කිරීමට (Opt-out) අවස්ථාව ලබාදෙන නව පනත් කෙටුම්පතක් මෙම සතියේ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙනවා.
AusCey TV News Editorial Panel ·