
අනවශ්‍ය සැත්කම් චෝදනා ලැබූ වෛද්‍යවරයා ගැන පොලිස් පරීක්ෂණ නවතී
කාන්තාවන්ට අනවශ්‍ය ලෙස ශල්‍යකර්ම සිදුකළ බවට චෝදනා ලැබූ ප්‍රසිද්ධ නාරිවේද විශේෂඥ වෛද්‍ය Simon Gordon ට එරෙහිව පවත්වාගෙන ගිය පරීක්ෂණ Victoria පොලීසිය විසින් නවතා දමා තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










