
තහනම් නොකළ වල්නාශකයක් ගැන ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පරීක්ෂණයක්
Paraquat වල්නාශකය තහනම් නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගත් පියවර ඕස්ට්‍රේලියාවේ Parkinson රෝගීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් පිළිගැනීමට ලක්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










