
අබිරහස් ලෙස කුරුල්ලන් මිය යාම ගැන සැකයක්
ඕස්ට්‍රේලියාවේ south-west Victoria හි Portland වෙරළ තීරයේ කුරුල්ලන් සිය ගණනක් මියගොස් සහ මියයමින් සිටින අයුරු වාර්තා වනවා. මේ වන විටත් පවතින Bird Flu වෛරසය මීට හේතුවන්නට ඇතැයි සැක කෙරෙන අතර, ප්‍රදේශවාසීන් විසින්ම මියගිය කුරුල්ලන්ගේ සිරුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










