
ආහාර මිල ඉහළ යාමෙන් ජනතාවට දැඩි පීඩනයක්
ඕස්ට්‍රේලියාවේ පවතින උද්ධමනය සහ ඉහළ පොලී අනුපාත හමුවේ දැඩි ජීවන වියදම් අර්බුදයකට මුහුණ දී සිටින මිලියන සංඛ්‍යාත ජනතාව, මුදල් ඉතිරි කර ගැනීම සඳහා කල්ඉකුත් වූ ආහාර පවා පරිභෝජනය කිරීමට පෙළඹී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වෙනවා.
AusCey TV News Editorial Panel ·










