
ඊශ්‍රායල රෝගීන්ට තර්ජනය කළ බවට චෝදනා ලැබූ දෙදෙනෙකුගේ නඩුව කල් යයි
Israel-Palestine ගැටුම සම්බන්ධයෙන් වන විශේෂඥ සාක්ෂි පිළිබඳ ඇතිවූ මතභේදයක් හේතුවෙන්, ඉශ්‍රායල ජාතික රෝගීන්ට තර්ජනය කළ බවට චෝදනා ලැබූ Sydney හි හිටපු හෙද හෙදියන් දෙදෙනාගේ අපරාධ නඩුව ලබන වසර දක්වා කල් යාමට ඉඩ ඇති බව වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·










