
ඕස්ට්‍රේලියාවේ කුරුළු උණෙන් පළමු Penguin මරණය වාර්තා වෙයි
Victoria ප්‍රාන්තයේ Phillip Island හිදී කුරුළු උණ වැළඳීමෙන් මියගිය ප්‍රථම Penguin පක්ෂියා හඳුනාගත් බව ඕස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කරනවා. Victoria හි පක්ෂීන් අතරින් වාර්තා වූ H5 Avian Influenza නව ආසාදිතයින් තිදෙනාගෙන් එක් අයෙකු ලෙසයි මෙම Penguin පක්ෂියා සටහන් වන්නේ.
AusCey TV News Editorial Panel ·










