
New South Wales හි මෝටර් බයිසිකල් අනතුරකින් 9 හැවිරිදි දැරියක් මියයයි
New South Wales හි Southern Tablelands ප්රදේශයේ සිදු වූ මෝටර් බයිසිකල් ධාවන පථයක සිදුවූ අනතුරකින් තුවාල ලැබූ නව හැවිරිදි දැරියක් රෝහලේ දින කිහිපයක් ප්රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










