
Albanese සහ Trump අතර උණුසුම් දුරකථන සංවාදයක්
ඕස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති Donald Trump අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පසුගිය මාර්තු මාසයෙන් පසුව දෙරටේ නායකයින් අතර මෙවැනි සංවාදයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
AusCey TV News Editorial Panel ·
