
ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අලෙවිය 134% කින් ඉහළට
මිලගණන් අඩු චීන නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමග, පසුගිය වසරට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අලෙවිය 134% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·
The latest stories from AusCey TV across Australia and Sri Lanka.

මිලගණන් අඩු චීන නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමග, පසුගිය වසරට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අලෙවිය 134% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Afghanistan යුද්ධය පිළිබඳ රහස් ආරක්ෂක ලේඛන මාධ්‍යයට ලබාදීමේ චෝදනාවට සිරගත කර සිටි හිටපු ඕස්ට්‍රේලියානු හමුදා නීතිඥ David McBride, කොන්දේසි සහිත ඇප මත Canberra බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා
AusCey TV News Editorial Panel ·

ඔබ මියගිය පසු ඔබේ විශ්‍රාම වැටුප් අරමුදල් හිමිවිය යුත්තේ කාටද යන්න තීරණය කිරීම, සාමාන්‍ය අන්තිම කැමති පත්‍රයකින් තීරණය කිරීමට තරම් සරල නැති බවට ඕස්ට්‍රේලියාවේ විශේෂඥයින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·

Sydney හි පදිංචි Jen සහ Andy Goodwin යුවලගේ වසරක් වයසැති දියණිය වූ Esther ට සිදුකළ අක්මා බද්ධ කිරීමකින් පසු ඇයට Hepatitis C වෛරසය ආසාදනය වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ළමයෙකුට බද්ධ කළ අක්මාවක් හරහා මෙවැනි වෛරසයක් ආසාදනය වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
AusCey TV News Editorial Panel ·

ගතවූ වසර තුළ ඕස්ට්‍රේලියානු ADF හමුදා කඳවුරුවලට අවසර නොලැබූ ඩ්‍රෝන යානා ඇතුළු වීමේ සිදුවීම් 147 ක් වාර්තා වී ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු රජයට මේ සම්බන්ධයෙන් දැඩි දේශපාලන හා ආරක්ෂක බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර දැඩි මූල්‍ය, නිවාස සහ සාමාජික අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා
AusCey TV News Editorial Panel ·

Melbourne හි Bundoora ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් සිය පුත්‍රයා ද සමඟින් දිවි බේරාගත් Laura Gulbin නමැති තරුණ මව, ජනතාවට වැදගත් උපදෙසක් ලබා දී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

South Australia හි Cape Northumberland වෙරළබඩදී සිදුවූ බවට සැකකෙරෙන මෙම ඛේදජනක මිනීමැරුම් සහ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් පසු, අතුරුදහන් වූ තෙමස් හැවිරිදි Lewis Wright නමැති බිළිඳා සෙවීමේ නිල මෙහෙයුම අවසන් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍ය සහ සංක්‍රමණික වීසා සීමා කරමින් වාර්ෂික ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව 180,000 දක්වා අඩු කළ හැකි බවට Liberal පක්ෂයේ Andrew Bragg සිදුකළ ප්‍රකාශය තම පක්ෂයේ නිල ප්‍රතිපත්තිය නොවන බව Liberal පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රකාශ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Mount Buller Road හි ධාවනය වූ මෝටර් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් RiceWine නමින් ස්වයං නිර්මාණ නිරත වූ තරුණ සංගීතඥයෙකු වන Talae Rodden මියගොස් තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ Uber Eats සහ DoorDash වැනි digital delivery platforms හරහා කටයුතු කරන රියදුරන් වෙනුවෙන් Fair Work Commission මගින් ප්‍රකාශයට පත් කළ නව රෙගුලාසි මාලාව ලබන අගෝස්තු17 වන සඳුදා සිට ක්‍රියාත්මක වනවා.
AusCey TV News Editorial Panel ·

Bondi ප්‍රහාරයෙන් පසු සංක්‍රමණිකයන් සීමා කිරීමේ සටන්පාඨය පෙරදැරි කරගනිමින් One Nation පක්ෂය ලබාගත් ඉහළ ජනප්‍රියතාව, පසුගිය මතවිමසුම් තුනේදීම අඛණ්ඩව පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·