
Tomago කර්මාන්තශාලාව රැකගැනීමට දැවැන්ත බලශක්ති සහන සැලසුමක්
NSW හි Hunter Valley හි පිහිටි Tomago ඇලුමිනියම් කර්මාන්ත ශාලාව බේරාගැනීම සඳහා වන විශේෂ සහන සැලසුම් ගිවිසුමකට අගමැති Anthony Albanese සහ NSW අගමැති Chris Minns අත්සන් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
AusCey TV News Editorial Panel ·





