
ඕස්ට්‍රේලියාව ගැන එක්සත් ජාතීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක්
ඕස්ට්‍රේලියානු රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයයේ අසුනක් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබියදී, මෙරට බන්ධනාගාරගත කර සිටින ස්වදේශික දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් UN සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·









