
ඕස්ට්‍රේලියාවේ නගර රැසක උෂ්ණත්වය ඉහළට
ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා 15°C කින් පමණ ඉහළ යනු ඇති බවට කාලගුණ විද්‍යා කාර්යාංශය ආයතනය අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා 15°C කින් පමණ ඉහළ යනු ඇති බවට කාලගුණ විද්‍යා කාර්යාංශය ආයතනය අනතුරු අඟවනවා.
AusCey TV News Editorial Panel ·

Victorian ප්‍රාන්තයේ රජයේ පාසල් පද්ධතිය තුළම සිසුන්ට උසස් අධ්‍යාපන දක්ෂතා දැක්වීමට අවස්ථාව සැලසෙන select entry schools ආරම්භ කිරීමට පියවර ගන්නා බව විපක්ෂ අධ්‍යාපන ප්‍රකාශක වන Brad Rowswell පවසනවා.
AusCey TV News Editorial Panel ·

ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්යවන Tony Burke පසුගියදා National Press Club අමතමින් සිදුකළ ප්‍රකාශයත් සමඟ, රටට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වහාම සීමා කළ යුතු බවට රජය සහ විපක්ෂය අතර දැඩි එකඟතාවයක් නිර්මාණය වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Northern Victoria හි Murray Plains ආසනයේ ඡන්දදායකයන් වත්මන් පාලකයන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බවත්, ඉදිරි පළාත් මැතිවරණයේදී ඔවුන් වෙනස් දේශපාලන මාවතක් වෙත යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත් වාර්තා වනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි East Rockingham ප්‍රදේශයේදී 44 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් Homicide detectives පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා බහුලව භාවිත වන රසායනික ද්‍රව්‍යයක් සහ කුඩා දරුවන්ට වැළඳෙන Autism හා ADHD රෝග ලක්ෂණ අතර සෘජු ජීව විද්‍යාත්මක සම්බන්ධතාවයක් පැවතිය හැකි බව Melbourne හි Florey Brain Research Centre හි පර්යේෂකයන් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Western Australia හි Perth නගරයේ Sorrento Beach හිදී 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෝර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු, ප්‍රහාරයට වගකිව යුතු Great White විශේෂයේ මෝරා අල්ලා විනාශ කිරීමට ධීවර අමාත්‍ය Jackie Jarvis විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Mildura ප්‍රදේශයට රහසිගතව ගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට Victoria පොලීසිය සමත්ව තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Google සමාගමේ Gemini AI පද්ධතිය සයිබර් ආරක්ෂණ පරීක්ෂණයකදී (cybersecurity test) ස්වයංක්‍රීයව අන්තර්ජාලයට පිවිස වෙනත් සමාගම් තුනක පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බව Google ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

West Bank හි සංවර්ධනය වන Israeli ජනපදවලට එරෙහිව වෙළඳ සම්බාධක පැනවීමට UK ප්රමුඛ රටවල් සමූහය ගත් තීරණයෙන් ඕස්ට්‍රේලියාව අවසන් මොහොතේ ඉවත් වීම ගැන යුරෝපීය රාජ්‍යතන්ත්‍රිකයන් කලකිරීමට පත්ව සිටිනවා.
AusCey TV News Editorial Panel ·

Albury Wodonga Health රෝහල් පද්ධතිය තුළ ශ්වසන ආබාධ සහ උණ රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ දැඩි රෝගී තදබදයක් හටගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·

Melbourne නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළු පොදු ස්ථානවල, තරුණයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් විසින් පිහි ඇතුළු මාරාන්තික ආයුධ රහසිගතව සඟවා තබන බවට Victoria පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
AusCey TV News Editorial Panel ·