
ජනතාවට විදුලි බිල වැඩි වෙද්දී නිලධාරීන්ගේ විදේශ සංචාර සඳහා ඩොලර් මිලියන 7.3ක්
දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන් විදේශගත කිරීමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 7.3 කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය Chris Bowen වෙත විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.
AusCey TV News Editorial Panel ·










