
ඕස්ට්‍රේලියාවේ ලිපි බෙදාහැරීමේ දින ගණන තවත් අඩුවන ලකුණු
ඕස්ට්‍රේලියාවේ ලිපි බෙදාහැරීමේ දින ගණන තවදුරටත් අඩුවිය හැකි බව Australia Post ආයතනය පවසනවා. පාර්සල් බෙදාහැරීමේ ව්‍යාපාරය ඉහළ ගියද, ලිපි හුවමාරුව ශීඝ්‍රයෙන් පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.
AusCey TV News Editorial Panel ·










