
වසර 15කට පසු වාර්තාගත මට්ටමකට පොලී අනුපාතය ඉහළට
ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් පොලී අනුපාතය 0.25%කින්ඉහළ නංවා ඇති අතර, ඒ අනුව නිල පොලී අනුපාතය 4.6% දක්වා ඉහළ ගියා. මෙය පසුගිය වසර 15ක කාලය තුළ වාර්තා වූ ඉහළම පොලී අනුපාතයයි.
AusCey TV News Editorial Panel ·










