
නව දේපළ බදු සංශෝධනවලින් නිවාස වෙළෙඳපොළට දැඩි බලපෑමක්!
Albanese ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ආන්දෝලනාත්මක දේපළ බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී ගෙවල් කුලී ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව නවතම පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙනවා.
AusCey TV News Editorial Panel ·










